Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts
Samsung Flip, Fold ඇතුළු Flagship දුරකථන මාදිලි 61 ක් රුසියාවේ විකිණීම තහනම් කරයි
ස්විට්සර්ලන්තය පදනම් කරගත් Mobile payment company එකක් වෙන SQWIN SA සමාගම විසින් patent බලපත්‍ර උල්ලංඝනයක් සම්බන්ධයෙන් samsung සමාගමට චෝදනා ... Legal News Samsung World , October 26, 2021 WIB Last Updated 2021-11-12T09:06:00ZTruth Social නමින් තමන්ගේම නව සමාජ ජාලයක් හඳුන්වාදීමට Donald Trump කටයුතු කරයි
ඉකුත් ජනවාරි මාසයේ 6 වැනි දින US Capitol Building එකට කඩා වැදුනු පිරිස්, දේශප්‍රේමීන් ලෙස සිය සමාජ මාධ්‍ය තුළ හැදින්වීම සහ යම් යම් ප්‍රඡන්ඩක... Apps News Political SocialMedia Friday, October 22, 2021, October 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:00Zමිනිසුන් වෙනුවට අනාගත යුධ බිමෙහි අණසක පතුරවන රොබෝ බල්ලන්
සෘජුකෝණාස්‍රාකාර රොබෝ බල්ලන් නිර්මාණය කිරීමේ කතාව වසර කිහිපයක් පැරණි උවත්, එම බල්ලන්ගේ උරහිස් වලට සවි කරන ලද රයිෆලයක් සහිතව උන්ව දකින්නට ඇතැ... Military News Robot Technology , October 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:01ZFacebook සමාගම මව් සමාගමක් යටතේ නැවත නම් කිරීමට සූදානම් වෙයි
Active පරිශීලකයන් බිලියන 2.5 කට වඩා සිටින Facebook සේවාව යටතේ WhatsApp, Instagram, Facebook Messenger, Oculus වැනි සමාජ මාධ්‍ය සේවාවන් කිහිප... Business Facebook News World , October 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:01Zශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුස්මරණයට Digital ස්මාරකයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි
ලෝකය පුරා ව්‍යාප්තව පවතින ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට පුද්ගලයින් 13,019 මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ COVID... Covid-19 News Sri Lanka Website Thursday, October 21, 2021, October 21, 2021 WIB Last Updated 2021-11-12T09:06:01ZBike Engine වලින් ඇති වන කම්පනය මගින් iPhone camera එක අකර්මන්‍ය විය හැකි බව Apple සමාගම අනතුරු අඟවයි
මේ වන විට නිකුත් වන බොහෝමයක් smartphone camera වල image stabilization පහසුකම සඳහා OIS, එහෙමත් නැතිනම් Optical Image Stabilization පහසුකම ලබා... Apple Bike iPhone News , October 21, 2021 WIB Last Updated 2021-11-12T09:06:02ZSpyware ලෝකයේ රජු Pegasus | ඔබේ දුරකථනයත් දැන්ම ආරක්ෂා කර ගන්න
පසුගිය කාලයේ ලංකාවෙ කතාබහට ලක්වුන දෙයක් තමා රජය ඔත්තු බලන්න විදේශයකින් නිශ්පාදිත විවිධ software භාවිතා කරන්න යනව කියන එක. ඒ විදිහට පාවිච්ච... News Spyware Virus World Friday, August 13, 2021, August 13, 2021 WIB Last Updated 2021-11-12T09:06:04ZTelegram Channel හරහා පැතිරෙන FatalRAT නම් Trojan ඝනයට අයත් වෛරසයක් පිළිබඳව AT&T ආයතනය අනාවරණය කරයි
මේ වන විට ලොව පුරා Telegram ජනප්‍රිය වී ඇති ප්‍රධානතම හේතුව වන්නේ එහි ඇති privacy features නිසාවෙන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. කොහොම නමුත්... News Security Telegram Virus Tuesday, August 10, 2021, August 10, 2021 WIB Last Updated 2021-11-12T09:06:05Zලෝකයේ දුර්වලම Mobile අන්තර්ජාල වේගයන් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද එක්වී ඇති බව 2021 ජූලි Ookla Speed Test වාර්තාව පෙන්වා දෙයි
ලොව පුරා අන්තර්ජාල වේගය පිළිබඳ දත්ත සපයන සුප්‍රකට Ookla වාර්තා මාලාවේ 2021 ජූලි මාසයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර එයට අනුව ලො... Internet News Speed Sri Lanka World Saturday, July 31, 2021, July 31, 2021 WIB Last Updated 2021-11-12T09:06:06ZWhatsApp Group Call එකක් මඟහැරුණ විට නැවත එයට එක් වීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව... Apps News Updates WhatsApp Saturday, July 24, 2021, July 24, 2021 WIB Last Updated 2021-11-12T09:06:06ZWhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එලි දැක්වේ.
අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web එක හෝ WhatsApp Desktop මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Code එකක් scan කර ගැනීම... Apps Leaks News Updates WhatsApp World Sunday, July 11, 2021, July 11, 2021 WIB Last Updated 2021-11-12T09:06:06ZWhatsApp මගින් ඉතාමත් උසස් තත්වයේ Quality එකක් යටතේ Images සහ Videos යැවීමේ පහසුකම ලබා දෙයි.
මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් අතර Messenger Platform එකක් භාවිතා වන WhatsApp ජංගම දුරකථන යෙදුමෙන් මේ වන විටත් අපි බොහෝ ප්‍රයෝජන ලබා ගන්න... Apps News Updates WhatsApp World Friday, July 9, 2021, July 09, 2021 WIB Last Updated 2021-11-12T09:06:07Zදැනට ලොව වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware ප්‍රහාරය නැවැත්වීම සඳහා හැකර්වරුන් විසින් ඩොළර් මිලියන 70ක කප්පම් මුදලක් ඉල්ලයි
දැනට වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware attack එක බවට පත් වෙමින් පසුගිය සිකුරාදා දිනයෙහි ලොව පුරා සමාගම් රැසකට එල්ල කළ... Crime Hackers News US World Wednesday, July 7, 2021, July 07, 2021 WIB Last Updated 2021-11-12T09:06:07ZAndroid පරිශීලකයින් සඳහා Digital COVID Vaccine Card පහසුකමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ ඇති passes system එක වැඩිදියුණු කරමින් Android පරිශීලකයින් හට තමන්ගේ COVID vaccine card එකේ di... Android Covid-19 Google News , July 07, 2021 WIB Last Updated 2021-11-12T09:06:07Zනව Telegram Update එකත් සමඟ group video calls ඇතුළු විශේෂාංග කිහිපයක් ලබාදීමට කටයුතු කරයි
මේ දවස් වල හැමෝම කතා වෙන්නේ Online Classes සහ Meetings ගැන, ඒක අද සමාජයේ නැතුවම බැරි දෙයක් වෙලා ඉතින් ඒකට තවත් එක විසදුමක් වශයෙන්, ලොව පුරා ... News Online Class Telegram Updates Wednesday, June 30, 2021, June 30, 2021 WIB Last Updated 2021-11-12T09:06:08ZMWC 2021 දී Samsung සමාගමේ virtual event එක ජුනි 28 වනදා පවත්වන බව නිවේදනය කරයි
Samsung සමාගම විසින් මේ වසරේ Mobile World Congress එකේදී, virtual Samsung Galaxy session එකක් පවත්වන බව මේ වන විට නිවේදනය කර ඇති අතර එය ශ්... Mobile Phones News Samusung Thursday, June 24, 2021, June 24, 2021 WIB Last Updated 2021-11-12T09:06:08ZWindows 11 Live
Windows 11 Live Stream ⭕️ Live Stream ⭕️ ... News Updates Windows , June 24, 2021 WIB Last Updated 2021-11-12T09:06:08ZiPhone 13
ඊළග iPhone එක iPhone 13 ද? ඉතින් iPhone 12 series එක 2020 දී release උනා දැන් කට්ටියම කතා වෙන්නේ ඊලග iPhone එක මොන වගේද ඒක එන්නෙ කවදද කියල... Apple iPhone Mobile Phones News Wednesday, June 23, 2021, June 23, 2021 WIB Last Updated 2021-11-12T09:06:08ZSAMSUNG GALAXY S21 5G ඔලිම්පික් ක්‍රීඩා සංස්කරණය ජපානයේදී එළිදක්වා ඇත
SAMSUNG GALAXY S21 5G ඔලිම්පික් ක්‍රීඩා සංස්කරණය ජපානයේදී එළිදක්වා ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සමඟ SAMSUNG ආයතනය සහයෝගයෙන් කටය... Mobile Phones News Olympic Samsung Tuesday, June 22, 2021, June 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:09Z
Subscribe to:
Posts (Atom)










