Iklan

no-style

WhatsApp මගින් ඉතාමත් උසස් තත්වයේ Quality එකක් යටතේ Images සහ Videos යැවීමේ පහසුකම ලබා දෙයි.

Uvindu Bro
Friday, July 9, 2021, July 09, 2021 WIB Last Updated 2021-11-12T09:06:07Z
masukkan script iklan disini
masukkan script iklan disini


මේ වන විට  ලෝකයේ වැඩිම ජනගහනයක් අතර  Messenger Platform එකක්  භාවිතා වන WhatsApp ජංගම දුරකථන යෙදුමෙන් මේ වන විටත් අපි බොහෝ ප්‍රයෝජන ලබා ගන්නවා.


නමුත් මෙහිදී අපට මුහුණ පෑමට සිදු වන ගැටලුවක් තමයි , Images සහ Videos ඉතාමත් හොද quality එකක් යටතේ අන් අය අතර හුවමාරු කර ගැනීමේ නොහැකියාව.


මෙම ගැටලුව බොහෝ කාලයක් තිස්සේ WhatsApp Developers ලා අතර සහ Twitter වැනි සමාජ මාධ්‍ය තුළ බොහෝ ලෙස කතාවට ලක් උනා.


ඊයේ (09.07.2021) WhatsApp Beta හි Update  එකක් සමග මෙම උසස් තත්වයේ Quality එකක් යටතේ Images සහ Videos හැකියාව ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා. 







මෙහිදී ඔබට මෙම යෙදුමේ Settings හරහා


"Auto,” “Best quality,”  “Data saver.”


යනුවෙන් Option කිහිපයක් යටතේ මෙම Quality එක වැඩි කර් ගැනීමේ හැකියාව තියනවා.


කෙසේවෙතත් මෙම විශේෂාංගයේදී ඇතිවන ගැටලු වැනි දේ නිරාකරණය කර ඉදිරියේදී සාමන්‍ය භාවිතා කරන්නන් හට මෙම විශේෂාංගය ලබා දෙනු ඇති. දැනට මේ විශේෂාංගය ලබා දී ඇත්තේ Beta සංස්කරණයට පමණි.


Komentar

Tampilkan

Terkini

NamaLabel

+