Iklan

no-style

iPhone 13

Uvindu Bro
Wednesday, June 23, 2021, June 23, 2021 WIB Last Updated 2021-11-12T09:06:08Z
masukkan script iklan disini
masukkan script iklan disini

 ඊළග iPhone එක iPhone 13 ද?


ඉතින් iPhone 12 series එක 2020 දී release උනා දැන් කට්ටියම කතා වෙන්නේ ඊලග iPhone එක මොන වගේද ඒක එන්නෙ කවදද කියලා...


එහෙනම් තේ එකක් ☕ බිස්කට් එකක් 🍪 අරන් ලෑස්ති වෙන්න අපි මේ Article එකෙන් බලමු ඊළග iPhone එක මොන වගේද කියලා 😜


➔ මුලින්ම කතා කරන්න ඔනේ ඊළග iPhone එකේ නම ගැන

● iPhone 13 කියන එක pronounce කරද්දි පොඩ්ඩක් මට නම් හුරු පුරුදු නෑ වගේ දැනෙනවා. ඉතින් කලින් iPhone 10 එකේ ඒගොල්ලෝ Model number එක දුන්නේ Rome Numbers වලින් නමුත් ගොඩාක් කට්ටිය ඒක Pronounce කලේ  iPhone X (එක්ස්) කියලා 

● ඒ විදිහට බැලුවොත් මේ iPhone 13 එකත් Rome Numbers වලින් Model Number එක ආපුවහම iPhone XIII එක කට්ටිය iPhone X3 ( එක්ස් ත්‍රී ) විදිහට Pronounce කරන්න ඉඩ තියන්වා

● ඊලග කාරණය තමයි Aplle Inc. එක ඊලග iPhone එකට 13 use කරන්නෙ නැතුව 12s වගේ name එක Use කරන්න ඉඩ තියන්වා.

➔ ඊට පසේ අපි කතා කරමු Models කීයක් එයිද, සහ ඒ Models ගැන


● ඉළග iPhone එක මිලෙන් ගොඩාක් අධික වෙන නිසා Apple අයතනය විවිධ මිල ගනන් යටතේ Models 4ක් පමණ ලබා දීමේ හැකියාව තියන්වා.

● හැබැයි ඒ Model හතරම එක වගේ වෙන්න පුලුවන් නමුත් ඒවයේ hardwares වල පොඩි පොඩි වෙනස් වීම් තියෙන්න පුලුවන්.

➔ ඉලගට මම එන්නේ iPhone එකේ Sizes ගැන කතා කරන්න


● ඊලග iPhone එකේ sizes ගැන කතා කරනකොට කියන්න ඕනි iPhone 12 එකේ Sizes පිළිබදව , මොකදා 12 එකේ Sizes ටිකක් ලොකුයි; One Hand control කරන්න එහෙම 12 Pro Max එක අමාරුයි.

● එහෙම බලනකොට තවත් ඊළග iPhone එක Apple ආතනය ලොකු කරන එකක් නැහැ. 12 එකේ sizes වලින්ම අරගෙන එයි

● මම ලගදී Twitt එකකිනුත් මේ ගැන දැක්කා දැනට leek වෙලා තියන Information වලට අනුව ප්‍රමාණයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලයි විස්තර වල සදහන් වෙලා තිබුනේ.

➔ Softwares එහෙම කොහොමද ?


● 12 එකට වඩා ටිකක් හොද Software improvement එකක් එයි.

● ඒ වගේම IOS 15 එකේ updates ත් එක්ක ලොකු වැඩ කෑලි බලා ගන්න පුළුවන් වෙයි.

● camera එකේ Built in Software එක ලොකු improvement එකක් බලා ගන්නත් පුලුවන්.

● ඒ වගේම 12 එකෙදී users ලට ආව ගැටලු වගේ දේවල් මේකෙන් හරි ගස්සන්න ඉඩ තියන්වා.

● ඒ වගේම UI එක ලොකු වෙන්සක් බලා ගන්න පුලුවන් වෙයි

➔ Hardware එහෙම කොහොමද ?


● වෙනස් වෙන hardware ගත්තොත් Style එකේ පොඩි වෙන්ස්කම් කිහිපයක් සිදු වෙයි මොකද 12 එකේ තිබ්බ Flatten Bady එකට ගොඩක් අය කැමති වෙලා තිබ්බ නිසා.

● Full Body එකම Metal එකකින් බලා ගන්න පුලුවන් වෙයි.

● Display එකේ Glass එක එයාලා වෙනස් කරන්න ඉඩ තියන්වා.

● ඒ වගේම Display එකට Touch ID එකකුත් එකතු කරයි කියලා තමයි කියන්නේ

● Chip එක සහ Processor එක ගැන කතා කලොත් A15 Bionic chip එකක් එයි කියලා තමයි කියන්නේ...

● මේකේ Storage ගත්තොත් Storage 3න් වගේ මිලදී ගන්න පුලුවන් වෙයි.

● අයේ මේකෙ Colors ගැන කතා කලොත් අලුත් Colors කිහිපයක් එයි මොකද මම instagram එකේ දැක්කා එයාලා වෙනස්ම විදිහේ Colors වල Things වල photos දාලා තියන්වා.


➔ Box එකත් එක්ක මොනවා එයිද ?

● මොනවා එන්නද 😅 සාමාන්‍ය විදිහටම Paper works, Sim removal Tool එක , Phone එක සහ Charging cable එකක් එකක් දෙයි.

● මේකෙදිත් අපිට Handfree එකක් බලා ගන්න වෙන්නෙ නැති වෙයි. මොකද ඉස්සරහට අලුත් AirPod එකක් එන්න ඉඩ තියෙන්වා කියලා ගොඩක් අය කියනවා




➔ මිල ගනන් කොහොම වෙයිද ?


● මට ඒ ගැන නම් idea එකක් දෙන්න බැහැ Dollar එකේ rate එකත් එක්ක වැඩි වෙන්න පුලුවන්.



ඊළග iPhone එක officialy release උන ගමන් අපේ සුපුරුදු Chanux Bro YouTube Channel එකෙන් බලා ගන්න පුලුවන් වෙයි, 😋 Notification එක stuff server එකෙනුත් බලා ගන්න පුළුවන් ❤️


(මේ කිව්ව ඔක්කොම දේවල් මම කලින් iPhone එක්ක guess කරලා කියපු දේවල්. මේ දේවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.😊 සහ සමහර කරුණු Leek වෙච්ච ඒවා.)




ඉතින් ඔයාගේ අදහස් සහ ඔයාට එකතු කරන්න තියන දේවල් reply එකක් දාන්න 🖐


~ Uvindu Bro 🇱🇰
Komentar

Tampilkan

Terkini

NamaLabel

+