masukkan script iklan disini
ලෝකය පුරා ව්‍යාප්තව පවතින ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට පුද්ගලයින් 13,019 මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය හේතුවෙන් මිය යන පුද්ගලයන් සිහි කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. මෙරට කොරෝනා මරණයන් පිලිබඳ අනුස්මරණයක් සිදු කිරීමේ මාර්ගගත ක්‍රියාවලියක් ලෙසයි මෙය ආරම්භ කොට තිබෙන්නේ.

