Iklan

no-style

Samsung Flip, Fold ඇතුළු Flagship දුරකථන මාදිලි 61 ක් රුසියාවේ විකිණීම තහනම් කරයි

Uvindu Bro
Tuesday, October 26, 2021, October 26, 2021 WIB Last Updated 2021-11-12T09:06:00Z
masukkan script iklan disini
masukkan script iklan disini


ස්විට්සර්ලන්තය පදනම් කරගත් Mobile payment company එකක් වෙන SQWIN SA සමාගම විසින් patent බලපත්‍ර උල්ලංඝනයක් සම්බන්ධයෙන් samsung සමාගමට චෝදනා ගොනු කර ඇති අතර, ඒ අනුව පවරන ලද නඩුවකට ලබා දි ඇති තාවකාලික දඬුවමක් නිසා සිය Flagship දුරකථන 61 ක් පමණ රුසියාවේ අලෙවි කිරීම අතහැර දැමීමට Samsung සමාගමට සිදු වී තිබෙනවා.

Komentar

Tampilkan

Terkini

NamaLabel

+