Iklan

no-style

Truth Social නමින් තමන්ගේම නව සමාජ ‍ජාලයක් හඳුන්වාදීමට ‍Donald Trump කටයුතු කරයි

Uvindu Bro
Friday, October 22, 2021, October 22, 2021 WIB Last Updated 2021-11-12T09:06:00Z
masukkan script iklan disini
masukkan script iklan disini
ඉකුත් ජනවාරි මාසයේ 6 වැනි දින US Capitol Building එකට කඩා වැදුනු පිරිස්, දේශප්‍රේමීන් ලෙස සිය සමාජ මාධ්‍ය තුළ හැදින්වීම සහ යම් යම් ප්‍රඡන්ඩකාරී අදහස් සමාජ ගත කිරීම හේතුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ Twitter ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අත්හිටුවීමට එම ආයතන කටයුතු කරනු ලැබුවා.
Komentar

Tampilkan

Terkini

NamaLabel

+