masukkan script iklan disini
සෘජුකෝණාස්‍රාකාර රොබෝ බල්ලන් නිර්මාණය කිරීමේ කතාව වසර කිහිපයක් පැරණි උවත්, එම බල්ලන්ගේ උරහිස් වලට සවි කරන ලද රයිෆලයක් සහිතව උන්ව දකින්නට ඇතැම් විට ඔබ නොසිතන්නට ඇති.
නමුත් පසුගිය සතියේ ඇමරිකාවේ Washington DC හි පැවති ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ 2021 වාර්ෂික සම්මේලනයේදී, ලොව පළමු වතාවට රයිෆලයක් පිටේ බැඳගත් නව රොබෝ බල්ලෙකු දැක ගැනීමට හැකියාව ලැබුනා.


