Iklan

no-style

අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවකට සම්බන්ධ වියහැකි Group Video Calls පහසුකම සමඟින් Telegram 8.0 Update එක නිකුත් වෙයි

Uvindu Bro
Wednesday, September 8, 2021, September 08, 2021 WIB Last Updated 2021-11-12T09:06:02Z
masukkan script iklan disini
masukkan script iklan disini


පසුගිය දිනෙක ලොව පුරා Download වාර බිලියන 1 ක සීමාව පසු කළ Mobile App 15 අතරට පැමිණි Telegram වෙතින් මෙවර ද අනෙකුත් Messenger Platform වලට හොඳ අභියෝගයක් වෙමින් තම පරිශීලකයින්ට අසීමිත සාමාජික සංඛ්‍යාවක් සමග පවත්වා ගෙන යා හැකි Group Video Calls සහ තවත් අංග රැසකින් සමන්විත Update එකක් නිකුත් කිරීමට සමත් විය.


තම සෑම උපන්දිනයක් සදහාම එම උපන් දිනයේ අංකයෙන් Major Update එකක් නිකුත් කරන Telegram, මෙම වසරේ ද අගෝස්තුවේ දී පැමිණි ඔවුන්ගේ 8 වන උපන් දිනය සිහිපත් කිරීමට මෙම Update එක 8.0 යනුවෙන් නම් කර ඇත.


එකවර 1,000 දෙනෙකුට පමණක් සීමා කර තිබූ Group Video Call පහසුකම මේ වනවිට එකවර අසීමිත සාමාජික සංඛ්‍යාවකට සහභාගී විය හැකි ආකාරයට වැඩි දියුණු කර ඇති බව Telegram සමාගම සිය නිළ Blog අඩවියේ ලිපියක් හරහා ප්‍රකාශ කර සිටිනවා.


මේ පිළිබද වැඩි දුර විස්තර සදහා සහෘද TechNews.lk වෙබ් අඩවියට පිවිසෙන්න


Komentar

Tampilkan

Terkini

NamaLabel

+