මේ වෙනකොට ගොඩක් අය WhatsApp අතඇරලා දාලා Telegram පාවිච්චි කරනවා. ඒ අයට සුබ ආරංචියක් තමයි මං අරගෙන ආවේ. ඔබත් Telegram පරිශීලකයෙක්නම් , ඔබ මේ වන විටත් දන්නවා ඇති Telegram Botsලා ගැන. අපි අද කතාකරන්නේ Telegram Bot කෙනෙක් හරහා කොහොමද Spotifyවල තියෙන සින්දුවක්, Album එකක් ,Playlist එකක් Download කරගන්න හැටි.
1. අපි මේකට පාවිච්චි කරන Botතමයි Musics Hunter කියන Bot. ඔයා ඉස්සෙල්ලාම Telegram එකට ගිහින් @MusicsHunterbot කියන UserName එක Search කරන්න.
2. ඊටපස්සේ Botව Start කරන්න.
3. ඊලඟට Search කියන එක Click කරලා ඔයාට ඕන සින්දුව Search කරන්න.
4. Search Resultsවලින් ඔයාට ඕන එක Select කරන්න.
5. ඊට පස්සේ සින්දුව Download කරගන්න.
Post by,
Dumidu Sathsara
මම දුමිදු සත්සර S.T.U.F.F Team එකේ අලුත් සාමාජිකයෙක්. මේ මගේ පළවෙනි ලිපිය. අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම මොනවාහරි තිබුනොත් Comment කරන්න.
විශේෂ ස්තූතිය,
Uvindu Bro








