Iklan

no-style

ඇසට අහිතකර නිල් ආලෝකය | නිල් ආලෝකය ඔබට කෙසේ බලපායිද?

Uvindu Bro
Wednesday, August 11, 2021, August 11, 2021 WIB Last Updated 2021-11-12T09:06:05Z
masukkan script iklan disini
masukkan script iklan disini


වර්තමානයේ අප බොහෝ දෙනා පරිගණක  හා ජංගම දුරකතන භාවිතා කරනවා. ගොඩක් වෙලාවට ගෙදර සිට වැඩ කිරීම online අධ්‍යාපනය සඳහා බොහෝ දෙනා යොමු වෙලා තියෙන දෙයක්. 

කොහොම වුනත් මේත් එක්ක අපේ ඇස් වලට යම් බලපෑමක් විය හකිය යන්න අපට අමතක වී තිබෙනවා. කොහොම වුනත් මේ තිර මගින් නිකුත් වන නිල පහැති ආලෝකය අපේ ඇස් වලට අයහපත් දෙයක් කියන එක අපි නොදන්නා දෙයක් නෙමේ. 

 

නමුත් මේ නිල් ආලෝකය පරිගණක වැනි උපාංගවලින් මෙන් ම සූර්යයාගෙන්ද නිකුත් වනවා. නමුත් පරිගණක හා ජංගම දුරකතන තිරවලින් වැඩි හානියක් සිදු වීමට ප්‍රධාන හේතුව වන්නේ අපේ ඇසට ඉතාමත් ළඟින් තබා භාවිතා කිරීමයි. කෙසේ වෙතත් මෙලෙස අපට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා කළ හැකි වැදගත්ම දේ වන්නේ එක දිගට භාවිතා නොකිරීමය. 


සාමාන්‍යයෙන් මිනිත්තු 20 කට පමණ වරක්වත් මිනිත්තුවක් පමණ කෙටි විවේකයක් ගැනීම වැදගත් ය. එමෙන් ම හැකි තාක් විද්‍යුත් උපකරණ භාවිතා කරන විට ආලොකවත් පරිසයක් භාවිතා කිරීම සුදුසු වේ. එමෙන් ම අඳුරු ස්ථානය සිට විද්‍යුත් උපකරණ භාවිතා කිරීම හැකිතාක් අවම කළ යුතුය.

අලෝකවත් තිරයක් වෙනුවට අඳුරු තිරයක් Dark Mode මගින් හඳුන්වා දී ඇත. මෙය ඇස් ඇස්වලට මෙන් ම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා ද වැදගත් වේ.

එමෙන් ම මේ නිල් ආලෝකය අවම කර ගැනීම සඳහා පරිගණක  හා ජංගම දුරකතන ආයතන විසින් නිල් ආලෝකය සහිත තිරය කහ පැහයට හුරු තිරයක හැරවීමේ හැකියාව හඳුන්වා දී ඇත.


Windows 10 – Night Light
Android – Blue Light Filter, Eye Comfort Mod


මෙම පහසුකම ඔබේ උපාංගයේ නැතිනම් පහතින් Download කර ගන්න.


    
  


Komentar

Tampilkan

Terkini

NamaLabel

+